Home » Archives for 2015
ඇඩ්සෙන්ස් ( Google AdSense ) යනු
- on 12:36 AM
- No comments
ගූගල් ආයතනය මගින් සපයන සේවාවකි. මෙමගින් වෙබ්අඩවි වලට වෙළඳ දැන්වීම් ලබාදේ, එම වෙබ්අඩවි වලට පැමිණෙන අමුත්තන් විසින් එම වෙළඳ දැන්වීම් මත ක්ලික් කල විට මුදල් උපයා ගතහැක. මේ සදහා ඇඩ්සෙන්ස් ගිණුමක් සාද ගතයුතුය.
